2011-01-14

6 ටින් ටින් ගේ වීර ක්‍රියා : 2 කොටස

ඔන්න දෙවනි කොටසින් තවත් pdf 6 upload කරල ඉදිරිපත් කරනවා. තව 12ක් තියනවා upload කරන්න. ඒ ටිකත් පස්සේ දාන්නම්.

කලින් කොටසේ තිබුන මුල් pdf 2 කළු සුදු වීම ගැන කනගාටුයි. ඒවයි වර්ණ සහිත කොපියක් තියන පින්වතෙක් හෝ පින්වතියක් අපිටත් ඒක දුන්නනං....

ඔන්න බාගන්න.

The Black Island >>
















6 comments:

  1. "Tintin in the soviets" තමයි හර්ජෙ ඇඳපු මුල්ම ටින් ටින් පොත, ඒ මාක්ස් විරෝධී ප්‍රකාශනයක් විදියට. ඉන් ලැබුනු සාර්ථකත්වය නිසා "Titin in the congo"නම් දෙවන පොත හා ටින් ටින්ගේ වීර ක්‍රියා සන්ග්‍රහය ආරම්භ වුනේ.
    මුලින්ම ඇඳි ටින් ටින් පොත් කළු සුදු වූ අතර, "Tintin in the soviets" හැර ඉතිරි සියල්ල නැවත වර්‍ණ මුද්‍රණයක් කළා කියලයි ඉතිහාස පොතේ සඳහන් වෙන්නෙ.
    (ඔය අද දාපු ඔක්කොම මගේ ළඟ තිබුනා, පොඩ්ඩක් සුද්ධ කරල බලන්න ඕනෙ)

    ReplyDelete
  2. උඹ කොහෙන්ද හොයා ගත්තේ, දාපන්කො ලින්ක් එක

    ReplyDelete
  3. මම හොයා ගත්තෙ ටින්ටින් මුලින්ම පෙන්නපු කාලෙ (5 වසරෙ විතර ඇතී) විජිත යාපා එකෙන් :P

    ReplyDelete
  4. ටින්,ටින් මුලින්ම පෙන්නුවෙ 98දි විතර නේද?මමත් කොටස් ඔක්කොම වාගෙ බැලුවා.මේ ටිකත් ඔන්න බෑවා.

    ReplyDelete
  5. සින්හල එඩිෂන් එකක් හොයාගන්න නැද්ද?

    ReplyDelete
  6. @dinesh: එළ :)
    @සිරකරුවා: සිංහල ඒවා 2-3ක් පොත් විඩියට නම් මම ගාව තියනවා :D

    ReplyDelete