2011-01-13

9 ටින් ටින් ගේ වීර ක්‍රියා : 1 කොටස

මතකද ඉස්සර ජාතික රූපවාහිනියේ ගියපු කාටුන් ගොඩ. පිස්සු පූසා, දොස්තර හොඳ හිත, වගේ අමතක නොවෙන තවත් අපූරුම කාටුන් එකක් තමයි ටින් ටින් ගේ වීර ක්‍රියා කියන්නේ. මතක හැටියට නම් බ්‍රහස්පතින්දා හවස 5.30ටද කොහෙදෝ විකාශය වුනේ. මේක හිටි හැටියෙම මතක් වුනේ Facebook එකේ තිබිච්ච පින්තුර ටිකක් දැකලා. කවුදෝ ටින් ටින් ගේ වික්‍රම නමින් පල වෙච්ච සිංහල කාටුන් පොතේ පිට කවර ටික පොස්ට් කරල තිබුනා

ඉතින් මමත් තම පොඩි එකානෙ. ඉතින් ආපහු ටින් ටින් බලන්න ආස හිතුනා. කොච්චර හෙව්වත් මට ඕන වුන ටික නම් හොයා ගන්න බැරි වුනා. එතකොට තමයි මතක් වුනේ මම ගාව තිබුන The Adventures of Tin Tin, comics  වල pdf ටික. පොඩ්ඩක් පෙරලලා බැලින්නම් තාම ඒ CD එක කිසි අවුලක් නැතුව තියනවා. ඉතින් ආපහු ටිකෙන් ටික එක කියවන්නයි හිතන් ඉන්නේ.

ඔන්න කියවන කට්ටියටත් බලන්න දෙන්න හිතුන නිසා ඒ ටික 4shared වලට upload කරල බෙදල දෙන්න හිතුනා. දුන් දේ සුවඳයි කියනවලුනේ :P ඔක්කොම pdf 24 ක් තියනවා. අද ඒවයින් 6ක් දාන්නම්. ඉතුරු ඒව ටික  upload කරල හෙමිහිට පස්සේ දාන්නම්. දන්නවනෙ ඉතින් අපේ අන්තර්ජාල පහසුකමේ වේගෙ.

ආහ්: කියන්න බැරි වුනා, කලින් පොස්ට් වලට comment කරපු අයට බොහොම ස්තූතියි :)

ඔන්න එහෙනම් බාගන්න.











Cigars Of the Pharaoh >>



The Blue Lotus >>



The Broken Ear >>

9 comments:

  1. එළ එළ!
    ඔතනින් තුනක්ම මගේ ළඟ physically තියනවා :D
    ඉතුරු ටිකත් දාපන්

    ReplyDelete
  2. Kawuda uba thama Podie kiwwe?..........:p

    ReplyDelete
  3. නියමයි..මාත් බානවා!! චලිත් ළග තියනවා සුර පප්පා pdf. ඉල්ල ගන්න හම්බුනාම...

    ReplyDelete
  4. අහ්හ් මේ...අකිලයි මහතා සහ මම තම මුණු පොතේ දැම්මේ..අපිටත් ඕනේ මේ පොස්ට් එකේ ලාබයෙන් කොටසක් හරිද??

    ReplyDelete
  5. jst came across dis. seems to b a intrestin blog.
    bdw jst curious. cdnt u buy ur own domain from wt u earned last year ;) :P ?
    jst kiddin. keep up da good wrk :D

    ReplyDelete
  6. NIyamai Lokka.. Keep them coming... Thanks

    ReplyDelete
  7. @kawwa, gayan: අනිවා

    @puba: මම කියා ගන්න එක මදිද?

    @deeps: මේවා ලාබ ඉපයීමේ පරමාර්තයෙන් කරන ඒවා නෙවේනේ :D

    @rukmal: හම්බ කරපුව කොහොම වෙතත්, අතෙ තියන පිච්චියටත් වැදුන එක තමයි වුනේ. කැම්පස් පටන් ගත්තම bacth එකෙන් collection එකක් වත් දාල මට domain එකක් අරන් දීපන් :P

    ReplyDelete
  8. මගෙ ගාවත් ඔය පොත් දෙකක් තියනව :)

    ReplyDelete