2011-01-17

2 ටින් ටින් ගේ වීර ක්‍රියා : 3 කොටස

මගේ පාසල් මිතුරකුගේ මවගේ වියෝව නිසා පහු ගිය දින කීපයම තරමක් කාර්යබහුල වුනා. මේ ඉතිරි pdf ටික upload කරල තිබුනත් බ්ලොග් එකේ පොස්ට් කරන්න වෙලාවක් තිබුනේ නැති තරම්. ඔන්න කොහොමින් කොහොම හරි පොරොන්දු වුන විදියට ඔක්කොම දැම්මා. 

මුල් කොටස් වලට මෙතනිනුයි, මෙතනිනුයි යන්න ඇහැකි. 

එහෙනම් ඉතුරු ටිකත් බා ගත්තනං




Prisoners of the Sun >>















The Red Sea Sharks >>



In Tibet >>



The Castafiore Emerald >>



Flight 714 >>



The Picaros >>



Alph Art >>

2 comments:

  1. මම ආසම ඒකත් දාලා..ටින් ටින් හඳේ යන ඒක ...

    ReplyDelete
  2. ah මාත් ඉස්සර ආසම කාටුන් එකක් තමා ටින් ටින් ගේ කතා පොත් ඔකොම තියෙනවා මා ලග. :) එල ලිපියක් add ur Blog http://syndi.lankablogger.info/

    ReplyDelete