![]() |
Badges of Richmond College & UOM |
අවුරුදු එක හමාරක විතර කාලෙකට කලින් සිංහලෙන්ම බ්ලොග් එකක් ලිව්වා. ඒ ලිව්වෙත් "ෂානකගේ චෛතසිකය" කියලමයි. මතක අයත් කීප දෙනෙක් හරි ඇති මම හිතන්නේ. යෙදුන වැඩත් එක්ක ලියන එක අතපසු වුනා. බ්ලොග් කෙරුවාවත් ඉබේටම අහවර වුනා.
ඉතින් පහු ගිය ටිකේ අපිට පොඩි පහේ නිවාඩුවක් හම්බ වුනානේ. ඉතින් මාරම කම්මැලි කමෙන් ඉන්ඳෙද්දි හිතුනා ආපහු ලියන්න. අලුතෙන්ම නම් දානවට වඩා පරණ නමින්ම ලියන එක හොඳයි කියල හිතුන නිසා, ආපහු පාරක් "ෂානකගේ චෛතසිකය" ට ලියන්න හිතුවා.
මගේ වෙලාවට පරණ host name එකටම බ්ලොග් එක හදා ගන්න පුලුවන් වුනා. බැරි බැරි ගාතෙ net එකෙන් ගත්තු පින්තූර කපල කොටලා, ටිකක් විතර ශේප් template එකක් හදා ගත්තා. Photoshop ටිකකුත් ඇහැක් වුනා ඒ ඩින්ගට. ටික ටික ඉස්සරහට ලියන්නම්. කියවල comment එහෙම දාලා පොඩි support එකක් දෙන්න.
එල එල.... මචන්...කරන් පලයන් වැඩ සිරාවට.....
ReplyDeleteඅම්මටසිරි ශානකය....එල එල..ඔහොම යං...
ReplyDeleteko parana ewwa tika???? e blog ekema karanna thibunane digatama?
ReplyDeleteආ මේ තියෙන්නෙ.
ReplyDeleteනිවාඩුනම් කරන්න වැඩද නැත්තෙ නේද
එළ එළ දිගටම ලියමු.
ගයාන්, වජීන් : තැන්කො
ReplyDeleteඩීප්ස් : ඒක මැකුනනේ :(
කල්ප : අනිවා